ආසාදිතයින් 163ක් By .. // 2021 මාර් 25 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 163 දෙනෙකු අද (25) දිනයේ හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 91,181ක් දක්වා ඉහළගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles