ආසාදිතයින් 158ක් By .. // 2021 මාර් 20 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (20) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 158ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 89,655ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles