ආසාදිතයින් 156ක්


අද (31) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 156දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 92,598ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles