ආසාදිතයින් 156කට පුර්ණ සුවය


අද (01) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 156 දෙනෙක් සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 89,407ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles