ආසාදිතයින් 153ක්


අද (02) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 153ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, කොවිඩ්-19 ආසාදිත බවට මෙරටදී  හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 83,705ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles