ආසාදිතයින් 144කට පුර්ණ සුවය


අද (12) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයන් 144දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 91,755කි.

 



Recommended Articles