ආසාදිතයින් 138ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 138 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 93,910ක් දක්වා ඉහළගොස් තිබේ. 

 



Recommended Articles