ආසාදිතයින් 129ක් By .. // 2021 අප්‍රේ 16 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 129 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරට දී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 96,078කි. Facebook Twitter Google+ Recommended Articles