ආසාදිතයින් 120ක්


අද (02) දිනය තුළ කොවිඩ් -19 ආසාදිත රෝගීන් 120ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 93,037කි.

 



Recommended Articles