ආසාදිතයින් 100ක් By .. // 2021 අප්‍රේ 05 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (05) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 100 දෙනෙක් අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 93,536ක් දක්වා ඉහළෙගාස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles