ආසාදිතයින් 1,852කට සුවයි By .. // 2021 ජුනි 11 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (11) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,852ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 184,090ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles