ආසාදිතයින් 1,828කට සුවයි


අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,828ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 125,360ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles