ආසාදිතයින් 1,773ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 635 දෙනෙකු අද (02) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,773ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 262,709ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles