ආසාදිතයින් 1,701 දෙනෙකුට පුර්ණ සුවය


අද (02) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ලගයින් 1,701ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 229,541ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles