ආසාදිතයින් 1,683 දෙනෙකුට පුර්ණ සුවය


කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,683 දෙනෙකු අද (03) දිනයේ රෝහල්වලින් පිටවගොස් ඇත.

ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛයාව 162,397ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 



Recommended Articles