ආසාදිතයින් 1,639කට සුවයි By -- // 2021 ජුනි 24 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,639 දෙනෙකු අද (24) දිනයේ පිටවගොස් තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී පූර්ණ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 212,825ක් දක්වා ඉහළගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles