ආසාදිතයින් 1,633ක්


අද (12) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 1,633ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන, 220,556ක් ලෙස ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles