ආසාදිතයින් 1,598 දෙනෙකුට සුවය By -- // 2021 ජුලි 11 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (11) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,598 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 244,437ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles