ආසාදිතයින් 1,453කට සුවය By .. // 2021 ජුලි 08 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (08) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,453ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 239,584ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles