ආසාදිතයින් 1,451කට සුවය


අද (09) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,451ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
 
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 241,035ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles