කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,323 දෙනෙකු අද (04) දිනයේ සුවය ලබා පිටවගොස් තිබේ.
ඒ අනුව කොවිඩ් ආසාදිත වී මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 233,317ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.