ආසාදිතයින් 1,310ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,310 දෙනෙකු අද (23) දිනයේ හඳුනාගෙන තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 292,608ක් දක්වා ඉහළගොස් ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 



Recommended Articles