ආසාදිතයින් 1,228ක් By .. // 2021 මැයි 02 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (02) දිනය තුළ මේ මොහොත වන විට කොවිඩ් -19 ආසාදිතයින් 1,228ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 111,090 ක් වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles