ආසාදිතයින් 1,228කට සුවයි


කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 1,228 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් රෝගීන් ගණන 141,175කි.

 



Recommended Articles