ආසාදිතයින් 1,210ක්


අද (28) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,210ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 254,828ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles