ආසාදිතයින් 1,203කට සුවයි By .. // 2021 මැයි 26 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 1,203 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (26) දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ මෙරට සමස්ත ආසාදිතයින් ගණන 142,378කි. Facebook Twitter Google+ Recommended Articles