ආසාදිතයින් 1,180ක් By .. // 2021 ජුනි 30 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,180ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව 258,405ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles