ආසාදිතයින් 1,172කට සුවයි


කොවිඩ් -19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 1,172ක් අද (06) දිනයේ පිටවගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 167,304ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 



Recommended Articles