ආසාදිතයින් 1,165කට සුවයි


අද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,165ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 123,532කි.
 

 



Recommended Articles