ආසාදිතයින් 1,145කට සුවයි By .. // 2021 මැයි 13 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (13) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,145 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 108,802ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles