ආසාදිතයන් 98ක්


පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 98ක් වාර්තා වී තිබේ.

ඒ අනුව පෑලියගොඩ, දිවුලපිටිය, බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව මේ දක්වා ආසාදිතයන් 88388ක් වාර්තා වී තිබේ.



Recommended Articles