ආසාදිතයන් 3500ත් ඉක්මවයි


ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 3676ක් වාර්තා වී තිබේ. ඒ අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 1232ක් වාර්තාවීමත් සමගිනි.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 369359ක් දක්වා ඉහළ ගියේය. අද හඳුනාගත් ආසාදිතයන් අතරින් 16ක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය වෙයි.



Recommended Articles