ආසාදිතයන් 2573ක්


ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී ආසාදිතයන් 2573ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දින දෙකක් තුළ ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 5000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබේ.

මෙම ආසාදිතයන් සංඛ්‍යාව සමගින් දිවුලපිටිය, පෑලියගොඩ, බන්ධනාගාර හා අලුත් අවුරුදු කොවිඩ් පොකුරුවලින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 122446ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles