තවත් කොරෝනා ආසාදිතයන් 1,996 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා ගිය අතර මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 201,389 දක්වා ඉහළ ගොස් තිබේ.
ආසාදිතයන් 1,996කට පූර්ණ සුවය
Recommended Articles