ආසාදිතයන් 1,853කට පූර්ණ සුවය By .. // 2021 ජුලි 03 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,853 දෙනෙකු අද දිනයේ පිටවගොස් ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 231,394ක් දක්වා ඉහළගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles