ආසාදිතයන් 1,804ක​ට පූර්ණ සුවය


තවත් කොරෝනා ආසාදිතයන් 1,804 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 246,241 දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles