ආසාදිතයන් 1,328කට පූර්ණ සුවය By .. // 2021 ජුලි 13 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කොරෝනා ආසාදිතයන් 1,328 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 247,569 දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles