ආරුගම්බේ ප්‍රදේශය ආශ්‍රිතව අමෙරිකානු තානාපති කාර්යාලය අමෙරිකානු සංචාරකයන් සහ මෙරට වෙසෙන අමෙරිකානු නිලධාරීන්ට නිකුත් කළ සංචාරක සීමා නිවේදනය ඉවත් කර තිබේ.
අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.