ආරක්ෂාව අඩු කිරීම ගැන හිටපු ජනාධිපති චන්ද්‍රිකාගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්


හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් සිය ආරක්ෂාව අඩු කර ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, රවී සෙනෙවිරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ.

ඒ අනුව තමන්ගේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක අංශ නිලධාරීන් 50ක ප්‍රමාණය 30ක් දක්වා අඩුකර තිබෙන බව හිටපු ජනාධිපති චන්ද්‍රික බණ්ඩාරනායක මහත්මිය එම ලිපියේ සඳහන් කර ඇත.



Recommended Articles