ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර පවත්වාගෙන යාමට කටයුතු නොකරන බවත්, අවශ්‍යතාවයක් ඇති වුවහොත් එම තනතුර නැවත පිහිටුවීමක් සිදු කරන බවත් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පැවසීය.
ආරක්ෂක මාණ්ඩලික තනතුර ගැන ආරක්ෂක ලේකම්ගේ ප්‍රකාශය මෙන්න
Recommended Articles