ආනයනික සහල් තොගයක ගුල්ලන්


පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කළ සහල් කිලෝ ග්‍රෑම් 75000ක් රට තුළට නොගැනිමට සෞඛ්‍ය අංශ විසින් අවසර දී නොමැත. මේ අනුව බහාලුම් තුනක පැවැති සහල් මෙසේ රටට නොගෙන ඇත.

ඉන් බහාලුම් දෙකක පැවැති සහල්වල ගුල්ලන් සිට ඇති අතර තවත් බහාලුමක තිබූ සහල් ඇසුරුම් කර තිබූ මලු තුළ කල් ඉකුත් විමේ දිනය වෙනස් කර තිබී ඇත.

මේ අනුව අදාළ සහල් තොගය රට තුළට නොගැනිමට කටයුතු කර තිබේ.



Recommended Articles