ආනයනික ලොකු ලූනු වෙළඳ බද්ධ ගැන රජය ගත්ත තීරණය මෙන්න By .. // 2024 දෙසැ 01 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ආනයනික ලොකු ලූනු සඳහා වන වෙළඳ බද්ධ අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව මෙතෙක් රුපියල් 30ට තිබුණු මෙම වෙළඳ බද්ධ රුපියල් 10ක් දක්වා අඩු කර ඇත. Facebook Twitter Google+ Recommended Articles