ආනයනික කිරිපිටි මත පනවා ඇති බදු ඉවතට


ආනයනික කිරිපිටි මත පනවා ඇති බදු සම්පූර්ණයෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව​ට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කර සිටියි.



Recommended Articles