ආණ්ඩුවෙන් ඉවත්වූ සියළු පක්ෂ සහ මන්ත්‍රීවරු


අද පැවැති පාර්ලිමේන්තු සැසියේදී ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනය කටයුතු කිරීමට ආණ්ඩු පක්ෂයේ ඇතැම් පක්ෂ මෙන්ම පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුද තීරණය කර තිබුණි. ඒ අනුව පහත පරිදි එම පක්ෂ සහ මන්ත්‍රීවරුන් අද සිට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන බව කතානායකවරයාට දැන්වීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

  1. මෛත්‍රීපාල සිරිසේන
  2. නිමල් සිරිපාල ද සිල්වා
  3. මහින්ද අමරවීර
  4. දයාසිරි ජයසේකර
  5. දුමින්ද දිසානායක
  6. ලසන්ත අලගියවන්න
  7. රංජිත් සියඹලාපිටිය
  8. ජගත් පුෂ්පකුමාර
  9. ශාන් විජයලාල් ද සිල්වා
  10. ශාන්ත බණ්ඩාර
  11. දුෂ්මන්ත මිත්‍රපාල
  12. සුරේෂ් රාඝවන්
  13. අන්ගජන් රාමනාදන්
  14. සම්පත් දසනායක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුන

  1. අනුර ප්‍රියදර්ශන යාපා
  2. ජොන් සෙනවිරත්න
  3. සුසිල් ප්‍රේමජයන්ත
  4. චන්දිම වීරක්කොඩි
  5. නලීන් ප්‍රනාන්දු
  6. නිමල් ලංසා
  7. සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ
  8. ප්‍රියංකර ජයරත්න
  9. ජයරත්න හේරත්
  10. ගෙවිඳු කුමාරතුංග
  11. වීරසුමන වීරසිංහ
  12. නිමල් පියතිස්ස
  13. ගාමිණි වලේබොඩ
  14. ගයාෂාන් නවනන්ද
  15. උද්ධික ප්‍රේමරත්න

ජාතික නිදහස් පක්ෂය

  1. විමල් වීරවංශ
  2. ජයන්ත සමරවීර
  3. මොහොමඩ් මුසම්මිල්

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ

  1. වාසුදේව නානායක්කාර

ලංකා සම සමාජ පක්ෂය

  1. මහචාර්ය තිස්ස විතාරණ

එක්සත් මහජන පක්ෂය

  1. ටිරාන් අලස්

අපේ ජනබල පක්ෂය

  1. පූජ්‍ය අතුරලියේ රතන හිමි

පිවිතුරු හෙල උරුමය

  1. උදය ප්‍රභාත් ගම්මන්පිල

ලංකා කම්කරු කොංග්‍රසය

  1. ජීවන් තොන්ඩමන්

ශ්‍රී ලංකා මහජන පක්ෂය

  1. අසංක නවරත්න

අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසය

01. එස් එම් එච් මුෂාරෆ්

 



Recommended Articles