ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් ඉවත් කරයි


පළාත් තුනක ‌ආණ්ඩුකාරවරුන් එම ධුරයන්ගෙන් ඉවත් කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

උතුරු, නැගෙනහිර හා වයඹ පළාත්වල ආණ්ඩුකාරවරුන් මෙසේ ඉවත් කිරීමට කටයුතු කර තිබේ. මෙම පළාත් තුන වෙනුවෙන් නව ආණ්ඩුකාරවරුන් ලබන 17 දා පත්කිරීමට නියමිත බව ජනපති ලේකම් කාර්යාලය නිවේදනය කරයි.

 



Recommended Articles