ආණ්ඩු පක්ෂ මන්‍ත්‍රි කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන්


ජනාධිපතිවරයාගේ හා  අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සමග පවත්වනු ලබන විශේෂ සාකච්ඡාවක් අද (30දා) ප.ව. 5.30 ට කොළඹ 01, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ සියලුම මන්ත්‍රීවරුන් ඒ සදහා සහභාගිවීමට අනිවාර්යයෙන්ම අද දින ප.ව. 5.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා දැනුම් දී ඇතැයි වාර්තා වේ. 

මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය. 



Recommended Articles