ආක්ෂේ කුමාර්ටත් කොවිඩ්


ඉන්දීය සුපිරි නළු ආක්ෂේ කුමාර්ට කොවිඩ් 19 ආසාදනය වී තිබේ. ඒ අනුව තමන් හා සම්බන්ධ වූ සියලු දෙනාම පරීක්ෂා කර ගන්නා ලෙස ඔහු සඳහන් කරයි.

ආක්ෂේ සිය නිවසේ නිරොධානය වෙමින් සිටී. අද පෙරවරුවේදී ඔහු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.  ආක්ෂේ මේ වන විට 53 හැවැරිදි වියේ පසුවෙයි.



Recommended Articles