අහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට ජපානයෙන් ආධාර


අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්වූ මෙරට ජනතාව සඳහා බෙදාහැරීම වෙනුවෙන් රුපියල් මිලියන 300ක පමණ වටිනාකමින් යුතු ආධාර තොගයක් ජපාන රජය විසින් මෙරටට ලබාදී තිබේ.

ඊයේ (07දා) රාත්‍රියේදී මෙම ආධාර තොගය භාර දී ඇත. 



Recommended Articles