අසෝක රන්වල කථානායක පුටුවෙන් ආණ්ඩු පක්ෂයේ තුන්වන පේළියට


හිටපු කථානායක අසෝන රන්වල මහතාට ආණ්ඩු පක්ෂයේ තුන්වෙනි පෙළ 15 වැනි (55) ආසනය පැනවීමට කටයුතු කර තිබේ.

අසෝක රන්වල මහතා පසුගියදා කථානායක ධුරයෙන් ඉල්ලා අස්විය.



Recommended Articles