අවුරුදු 05කට රට භාර ගන්න අපේක්ෂකයන් 40ක් ඇප තියයි By .. // 2024 අගෝ 14 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂණ් සභාව අද(14දා) සඳහන් කළේය. ඇප තැන්පත් කිරීමට තිබූ කාලය අද පස්වරු 12න් අවසන් විය. Facebook Twitter Google+ Recommended Articles